තීන්දුව_වැරදුනොත්?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තීන්දුව_වැරදුනොත්?

    තීන්දුව වැරදුනොත් ජනපති ජනමත විචාරණයකට යන සූදානමක්

    collage.png

    අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්‍රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල් සාකච්ඡාවක් පවත්වා තිබේ.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරු 8.00ට ජනපති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණ කිහිපයක් ලබාගෙන අවසන් විසඳුම කුමක්දැයි සියල්ලන් සමග සාකච්ඡා කරන්නට ජනපති මෙය කැඳවා ඇත.
    අධිකරණය මගින් මහමැතිවරණයක් පවැත්වීම වළක්වාලමින් තීන්දුවක් ලබාදුනහොත් මහමැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න ජනතාවගෙවන් විමසීමට ජනමත විචාරණක් පැවැත්වීම අවසන් විසඳුම වනු ඇතැයිද ඒ අනුව ජනපති ජනමත විචාරණයකට යනු ඇතැයිද එක් ආරංචියකින් කියැවේ.
    අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන මන්‍ර්තීවරයාද මෙම අදහස ගැන පැහැදිලි කර තිබුණි.

    Source: Gossiplankanews
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    19 අනුව ජනමත විචාරනයයෙන් මිනිස්සු චන්දෙ ඕනෙ කිව්වත් විසුරවන්න පුලුවන්ද දන්නෙ නැහැ:baffled: චන්දෙ තියෙන එකනම් හොදයි:yes: හැබැයි ජනමත විචාරය්යක් එක්ක එනවා කියන්නෙ චන්ද දෙකක වියදම:dull:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    19 අනුව ජනමත විචාරනයයෙන් මිනිස්සු චන්දෙ ඕනෙ කිව්වත් විසුරවන්න පුලුවන්ද දන්නෙ නැහැ:baffled: චන්දෙ තියෙන එකනම් හොදයි:yes: හැබැයි ජනමත විචාරය්යක් එක්ක එනවා කියන්නෙ චන්ද දෙකක වියදම:dull:
    Election 2k nemei 100k unath lankawe politicianla thiyenawa thamanta dinanna puluwannam, cost eka adalama naa, eka un gewanne naane, minissune gewanna one. :sorry::sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Election 2k nemei 100k unath lankawe politicianla thiyenawa thamanta dinanna puluwannam, cost eka adalama naa, eka un gewanne naane, minissune gewanna one. :sorry::sorry:

    රනිලව පන්නන එක වෙන නිසා ඒක අනාගත ආයෝජනයක් වේවි. රනිල ගෙදර යවන්න තමයි මේ හැම වියදමක්ම.
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    19 අනුව ජනමත විචාරනයයෙන් මිනිස්සු චන්දෙ ඕනෙ කිව්වත් විසුරවන්න පුලුවන්ද දන්නෙ නැහැ

    බෑ :sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිලව පන්නන එක වෙන නිසා ඒක අනාගත ආයෝජනයක් වේවි. රනිල ගෙදර යවන්න තමයි මේ හැම වියදමක්ම.
    :yes::yes::yes:

    නැත්නම් යුද්දෙන් බැරිඋන එක පෑනෙන් ගන්නව සම්පන්ධන් කාරයා.....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රනිලව පන්නන එක වෙන නිසා ඒක අනාගත ආයෝජනයක් වේවි. රනිල ගෙදර යවන්න තමයි මේ හැම වියදමක්ම.

    :yes::yes::yes:

    නැත්නම් යුද්දෙන් බැරිඋන එක පෑනෙන් ගන්නව සම්පන්ධන් කාරයා.....
    :yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පුදුම ශාපයක් මේ රටට පල දෙන්නේ , නොදමකින් :dull::dull:

    මේ විනිසුරු වරුත් අපෙ ක්‍රිකට් ටීම් එක වගේ. කරන්න තියෙන්නෙ එක වැඩයි ඒකවත් හරියට කරන්නෙ නෑ. ලකුණක් ගහන්න ඕවරයක් කනව.