නෙලුම් කුලුන පැත්තකට දාපන්. හරි ඒක වැඩක්ම නැ කියමුකෝ... නොරොච්චෝලේ මුල් සැලැස්ම හදල තියෙන්නේ 70 ගණන්වල... 90 දශකයේදී බලශක්ති අර්බුදය හින්ද රට කොච්චර ආපස්සට ගියා ද කියල හොයල බලපන්...ඒක නැත්නම් අදත් බලශක්ති අර්බුදයක්.... හයිවේ එක බලපන්... උඹල ඒකේ යන ගමන් කියනව වැඩක් නැ කියල... හැබැයි වෙනදා දවසක්...