මචන්ලා මගෙ එලකිරි එකවුන්ට් එකෙ Private Messages සිස්‍ටම් එක වැඩ කරන්නෙ නැ:baffled::angry::no: (එ කිව්වෙ උබලා මට Private Messages එව්වට මට එවා හම්බ වෙන්නෙ නැ):eek::sorry: කවුරුහරි මෙම්බර් කෙනෙක් මොකක් හරි දෙකට Private Messages එකක් දාලා තිබ්බනම් එකට Repaly එකක් හම්බවුනෙ නැත්නම් සොරි වෙන්න...