තත්පරෙන්_වින්ඩෝස්_XP_100%ක්_ Genuine_කරමුද?
ගොඩක් කාලෙකට පස්සෙ වටින කියන ත්‍රේඩ් එකක් දාන්න අවස්තවක් ලැබුනෙ.අද මම කියන්න යන්නෙ ඔයාල හැමෝන්ටම වැදගත් වන දෙයක් ගැන කියන්න.අපේ එලකිරි එකේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ මම හිතන විදියට වින්ඩෝස් 7.ඒත් තාමත් වින්ඩෝස් XP පාවිච්චිකරන කට්ටිය තාමත්...