ඔන්න යාලුවනේ මම අලුත් දෙයක් ඔයාලට ගෙනාවා.මතක ඇතිනෙ මම එක පාරක් ත්‍රේඩ් එකක් දැම්ම ඔයාලට ඕන එම් පී ත්‍රී සින්දු මොනවද කියල.ඒ ත්‍රේඩ් එක දිගටම කරගෙන යන්න බැරි උනේ මගේ පරිඝනකයේ ඇතිවූ දෝශයක් නිසා.:(:(:(ඔන්න මම ඒ ත්‍රේඩ් එක ආපහු පටන් ගන්න තම හදන්නෙ:).ඔයාලට ඕන සින්දු තියනවනම් මෙතන පෝස්ට් කරන්න;)...