◄ ආදරය, රාගය සහ විවාහය ►
From https://www.facebook.com/l0w3thna
ආදරය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ දෑසට දෑස හමුවීම.
රාගය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ තොල් පෙති හමුවීම.
විවාහය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට සෙනඟ තුළ අතුරුදන් වූ ඔබගේ දරුවා හමුවීම.
ආදරය : ඔබ ඔහු/ඇය...