ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක්
Read More http://www.iplusblog.com
මේ දවස් වල බිස්නසුත් රිම් එකෙන් දුවන නිසා ආයෙත් ඇඩ්සෙන්ස් වලට අතගහන්න තීරනය කලා. අප්පට සිරි ගජ සති දෙකයි ඔට්‍ටු වුනේ මෙන්න ඇඩ්සෙන්ස් හම්බුනා දිලිසි දිලිසි. බ්ලොගර් බ්ලොග් එකක් හදලා සතියක් ඉංග්‍රීසි ලිපි ලීවා. ඊට පස්සේ...