මගෙත් තියෙන්නෙ මේක, රොක් සොලිඩ් බාන්ඩෙ, ප්රෝමේට් තියෙනව ඔෆිස් එකේ ඒවට බැටරි දාලම පණ යනව. මේක නම් දැන් මාස ගාණකින් බැටරි බැස්සෙ නෑ. ලයිට් එකක් නෑ ඕල් සර්ෆෙස්ද මන්ද. හැබැයි logitec කියල තියෙන්නෙ පරණ බඩුවක්ද කොහෙද, පස්සෙ ස්ටිකර් එකයි ස්විච් එකෙ පොසිශන් එකයි වෙනස්. දැන් අවුරුදු දෙක තුනක් වෙනව...