1. U

    Want a car for rent (Rathmalana/ Mt.Lavania)

    රත්මලාන/ ගල්කිස්ස අවටින් දින 3ක් (1,2,3 ඔක්තෝබර්) සදහා කුඩා Auto මෝටර් රථයක් අවශ්‍යයි. 150-200km
  2. U

    Questions Online Revenue License

    Did last week, it worked.
  3. U

    බයික් බැටරි

    මමත් කයිජි කියන එක මගෙ වොල්ටි එකට දැම්මා, මාස දෙකක් වගෙ වෙනවා, අව්ලක් නම් නෑ තාම
  4. U

    අලුත් ඉන්දන සැපයුම්කරුවෙක්????

    අලුත් ඉන්දන සැපයුම්කරුවෙක්???? :confused::confused::confused: :confused:
  5. U

    Swimming Pool Lights

    Thanks
  6. U

    Swimming Pool Lights

    From where I can buy swimming pool lights around Colombo, Nugegoda area?
  7. U

    Need Starter Motor Brush Set - Volty

    Volty Starter motor brush set එකක් ගන්න place එකක් දන්න කෙනෙක් ඉන්නවද?
  8. U

    කච්චතිව් ඉන්දියාවටම යයි වගේ

    කච්චතිව් වලින් දැනට අපි ගන්න ප්‍රයෝජන මොනාද?
  9. U

    බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ

    අම්මෝ දෙන්නෙ නම් නෑ
  10. U

    බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ

    2 ගියර් එකේ තමා තල්ලු දාලා බැලුවෙ, හිටපු ගමන් ස්ටාර්ට් වෙන්න වගෙ එනවා, ඒක මිස් වෙලා යනවා, ත්‍රොටල් කරාට ගන්නෙ නෑ, හිටපු ගමන් හිර වෙනවා ඔයා කියනවා වගේ
  11. U

    බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ

    ලයිට්, හෝර්න්, ඔක්කොම වැඩ, සද්දෙ එන්නෙ සොලොනොයිඩ් එකෙන් Thanks bro ------ Post added on 1654344706 ඔව් සොලොනොයිඩ් එක ශොර්ට් කරාම මෝටරෙ වදින්නෙ නෑ, 5 ගියර් එකෙ නම් ට්‍රයි කරෙ නෑ, කරලා බලන්නම් ------ Post added on 1654344819
  12. U

    බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ

    ස්තුයී, හරියට ක්‍රෑන්ක් වෙන්නෙ නම් නෑ..
  13. U

    බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ

    kunukamak nam nemeyi :(, mata exam ekak nisa 1 week wage wenakan busy, anika mokak hari vehicle ekaka patawagena yanna wenne ithin.
  14. U

    බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ

    අන්න ඒකයි ප්‍රශ්නෙ, මෝටර් එක අප්සෙට් උනත් තල්ලුවෙන් ස්ටාර්ට් වෙන්න ඕනානෙ, ඒක වෙන්නෙත් නෑ, අවුල් දෙකක් තුනක් තියනවා වගෙ.

    No contents