1. U

    ලඟදීම සැප බස් 1000ක් ගේනවා. තොරොම්බල් බස් ඉතින් කැලේ.. ජනපති දැඩි තීන්දුවක් දෙයි🔴

    බස් කෝටියක් ගෙනාවත් වැඩක් නෑ, ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැත්තම්. හැමදාම අන්තිමටම කරන්න ඕන එවා මුලින් කරන එක තමයි කරන්නෙ මුන්.
  2. U

    පරන වාහන මිල අඩුවෙයිද

    Alto 800 discontinued නේද?
  3. U

    අද 31... කෝ හු#% ගෙන්නනවයි කිව්ව වාහන ??? 😡😡😡

    දියුනු රටවල හැමෝටම වාහන තිබ්බට එදිනෙදා වැඩට යන්න පාවිච්චි කරන්නෙ නෑ නෙ? ඒකට හරියන්නෙ දියුණු පොදු ප්‍රවාහනය. පෞද්ගලික වාහන පාවිච්චිය වැඩි නිසා තමයි මේ රටක කෙල උනේ. හැමෝම අඩුවට කාර් ඉල්ලනවා මිසක් හොද පොදු ප්‍රවාහනයක් හොද යටිතල පහසුකම් ඉල්ලන්නෙ නෑ. :dull:
  4. U

    මාලදිවයිනට අපිට වෙච්ච එකම වෙන සීන් එකක් යන්නෙ

    ඇත්ත,මමත් අවුරුදු 3ක් වගේ හිටියා එහෙම අමුතු ලාභයක් නෑ ------ Post added on 1721704430
  5. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    WD 40 ටිකක් දාලා 20 mins වගේ තියලා flat එකකින් තට්ටුවක් දැම්මා, වැඩේ හරි 😊. Thanks all
  6. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    නෑ මම කිව්වෙ වෑල්ඩින් තියද්දි රත් වෙන එක, drill සීන් එක නම් shape නේ
  7. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    හවස පට්ටලේකට ගියා, හොද වෙලාවට අද වහලා :baffled:
  8. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    ඔව්, බලමු, thanks bro
  9. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    Thank you, will try :yes: අප්පා ... ------ Post added on 1720967810
  10. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    අමෙන් :dull:
  11. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    :) will try, thanks
  12. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    එතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට?
  13. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    :yes: try කරල බලන්න ඔනා
  14. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    පට්ටලේකට යන්න වෙයි වගේ :eek: නැත්තම්, Impact Screw Driver එකක් use කරන්න කියලා තමයි ගොඩක් videos වල තිබ්බෙ. මෙක තියන තැන තමයි ගැටළුව, බයික් එකේ Handle එකේ නෙ.
  15. U

    ඇණ ගලවන්න උදව් Help !!!!

    Brake Pump cap එක damage වෙන්නෙ නැතිව මේ ඇණ දෙක ගලවගන්නෙ කොහොමද?

    No contents