1. king_pandukabaya

    Laptop.lk eke ewunge amma******

    මේ ගැන ත්‍රෙඩ් කීයක් ගියාද ඕකේ පස් පාගන්න එපාම කියලා ත්‍රෙඩ් එකකුත් ගියා. දැන් මක් කරන්නද :(
  2. king_pandukabaya

    -Which movie you watched last? -

    This is an excellent documentary
  3. king_pandukabaya

    Girls at different ages

    Ah. I saw this in FB sometime ago . Amazing !!! :D
  4. king_pandukabaya

    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???

    මේවගේ දේවල් වලට තමයි මහදැනමුත්තා ඕනෙ වෙන්නේ :P
  5. king_pandukabaya

    Post Your Frist Girl Friend name

    මට නම් කවුරුවත් නෑ. ඉස්සරහටත් නැතිවෙයි
  6. king_pandukabaya

    සත්තු මොනවද ඇත්තටම හිතන්නෙ?

    දොස්තර හොඳහිතට වගේ අපිටත් සත්තුත් එක්ක කතාකරන්න පුලුවන් කම තිබ්බානම් දැනගන්න පුලුවන් :D
  7. king_pandukabaya

    ලෝ වැසි බෞද්ධයන්ගේ ආරක්ෂාව පතා රත්නත්‍රය

    හරි, ඒක ගැන ඔබතුමාට තියෙන අමාරුව මොකද්ද ? type කරනකොට වැරදෙන එක සිංහල අමතකවීමක් කියලා හිතෙනව නම් කරුණාකරලා මොලේ බලව ගන්න :frown:
  8. king_pandukabaya

    බුදු පිළිම ගිණි තබති

    උන්ගේ වැරදි දැක්කහම අහක බලාගෙන යන ගතියක් තියෙනවානේ, ඔන්න ඕක තමයි උන් පෙන්නලා තියෙන්නේ
  9. king_pandukabaya

    ලෝ වැසි බෞද්ධයන්ගේ ආරක්ෂාව පතා රත්නත්‍රය

    බෞද්ධයෝ එකතු වෙනකොට ඒක ජාතිවාදය විදිහටත් අනිත් ආගම් වල අය තමන්ගේ ආගම වෙනුවෙන් එකතු වෙන එක ඒ අයගේ අයිතිය විදිහටත් කෝණ දෙකකින් බලන එවුන් ඉඳියි, නමුත් මේක කාලීන වශයෙන් ඉතාම අවශ්ය දෙයක් සරුව පිත්තල තවරගෙන වැඩ කරන්න බෑ. ඇත්තට මුහුණ දෙන්න වෙයි. හංගන් ඉඳලා හරියන්නේ නෑ. සටන් කරන්න වෙයි
  10. king_pandukabaya

    ලෝ වැසි බෞද්ධයන්ගේ ආරක්ෂාව පතා රත්නත්‍රය

    මොකද ඔයාට වෙලා තියෙනේ ? මේක "ලොල් සහගත" එකක් නෙවෙයි ඊට වඩා බොහොම දරුණු දෙයක්
  11. king_pandukabaya

    ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පංස&

    මම නම් හිතන්නේ මේ මුස්ලිම් අයට බෞද්ධයොන්ව එයාලගේ රටින් එලවන්න ඕන වගේ. මොකක හරි එකෙක් දෙයක් දැම්මහම ඒක දඩමීමා කරගෙන ලෝකයම වනසන්න තරම් දරුණු වෙන්න පුලුවන්ද කියන එකත් ලොකු ප්‍රශනයක්. හැම දේකින්ම මෙයාලගේ නොදන්නා කම, නූගත් කම, පරිණත නැතිකම පේනවා.
  12. king_pandukabaya

    මුන් ළමයි ද?

    අද ලෝක ලමා දිනේ නේද ? අනේ අපොයි අපේ ළමයින්ට වෙච්ච දේ
  13. king_pandukabaya

    බංගලාදේශයේ පංසල් 10ක් ගිනි තබයි

    දැන් බුදුදහම රකිනවා කියලා ඉන්න මේ රටේ ආණ්ඩුව මොකද්ද දන්නේ නෑ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කරන්න යන දේ. ලංකාවේ පන්සල් කඩනකොටත් උඩ බලාගෙන ඉන්න එකේ මේකටත් මොනවත් නොකරම හිටියි. මොනා උනත් මේ මුස්ලිම් අය කරගත්තේ ලොකු පාපකර්මයක්. එයාලට විඳවන්න වෙයි ගොඩක්
  14. king_pandukabaya

    පිරිහෙන පුද්ගලයා ගැන දෙසුම

    ඔබ කලේ ලොකු කුසල කර්මයක්. ඔබට ගොඩක් පින්

    No contents