සිංහල චිත්‍රපටියක් වශයෙන් ගත්තොත් නම් යම් තරමකට සාර්ථකයි කියන්න පුලුවන්
ලගාන් එකේ කොපියක්ම නෙවෙයි.. හැබැයි ඒ අනුසාරයෙන්න් හදලා තියෙන්නේ
මන් දකින මූලිකම වැරදි තමයි...
ඇදුම්,
නලු නිලියෝ,
සහ කතාවේ සමහරක් තැන්
ඒ කාලේ අර යටින් පුම්බපු කලිසම් තිබ්බ කියලා නම් මන් අහලා නෑ..ඒ වගෙම තමා නිලියො eyebrows...