කව්ද ගිහිල්ල තියෙන්නේ කුමන පක්ෂී වනෝද්‍යානය බලන්න. :)
මං මේ කියන්න යන්නේ කුමන ගිහිල්ලා නැති කට්ටියට ඒ පලාත ගැන දැනගන්න පොඩි විස්තරයක්..
මම දැනට 8 පාරක් කුමන ගිහිල්ලා තියෙනවා.. :P
කුමන පිහිටලා තියෙන්නේ යාල වනෝද්‍යානය නැගෙනහිර කොටසේ.
යාල සහ කුමන වෙන්වෙලා තියෙන්නේ කුඹුක් ඔයෙන්
යුද්ධය හින්දා වහලා...