The Iron Lady (2011)
මේක ටිකක් අමුතු මූවී එකක්, "The Iron Lady" හෙවත් "යකඩ ගැහැණිය" කියන නමින්ම මේ මූවී එක ගැන හිතාගන්න පුලුවන් නේ.:)
බොහෝ බාධක,අභියෝග මැද නොසැලී එම අභියෝග ජයගන්නා කාන්තාවක් ගැනයි මේ මූවී එක පාදක වෙලා තියෙන්නේ.
මේ කාන්තාව වෙන කවුරුත් නෙවෙයි, "මාග්‍රට් තැචර්".මේ ඇයගේ ජීවන...