Green Lantern (2011)
බලන්න ආස හිතෙන මූවී එකක්.:yes:
කථාව තියෙන්නේ වෙනත් ග්‍රහලෝකයක යුද්ධයක් ගැනයි.මේ ග්‍රහලෝකයේ ඉන්න ජීවීන් කොල පාටයි.කොහොමහරි මෙයාලගේ නායකත්වයට මීළග සුදුස්සා හමුවෙන්නේ පෘථිවියෙන්.:D
ඔහුට ඔවුන්ගේ ලෝකය, සිදු වෙන්නට යන අනතුරින් ගලවාගන්න පුලුවන් වෙයිද??නරබන්න----------"Green...