දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ?
අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ?
"පුතාට මොනවද ඕන" 👩👧👩👧තරුණ මවක් තමන්ගේ සිඟිති පුතාව අවහන්හලේ කෑම ගොඩක් ඉස්සරහින් තියාගෙන අහනවා.. මමයි මහත්තයත් අලුත් අවුරුද්දට බඩුගන්න ඇවිදලා මහන්සියට ඒ අවහන්හලට ගොඩ වැදිලා පලතුරු යුෂ විදුරුවක් තොලගාමින් හිටියේ...