1. Lionzzz

    සතියෙ මැද දවසක, රාජ්‍ය සේවා Work From Home වෙයි??

    උබත් මාත් දන්නවා උන් දවස් පහම ඇවිල්ලත් සමහර වැඩ කරගන්න බෑ කියලා (අරයා නෑ, මෙයා නෑ, අරක බෑ, මෙහෙමද දන්නෙ නෑ, එහෙමත් පුලුවන් ඇති හැබැයි අපි කරද්දි මෙහෙමයි). එක දවසක් නැවතුනොත් කොහොමත් බෑ. දැන් ටික දවසකට කලින්, ID Office / Passport Office හරි මොකක් හරි එකක උදෙම ඇවිල්ලා, ඇගිලි සලකුන තියලා ආපහු ගෙදර...
  2. Lionzzz

    සතියෙ මැද දවසක, රාජ්‍ය සේවා Work From Home වෙයි??

    නිවාඩු තමා, වෙන මොනවද?
  3. Lionzzz

    QR Pass එකක් හොරාට හදාගන්න කැමති ද?

    ඕක කරන්න එපා බං. පුලුවන්නම් ඕකෙ උබ හොයාගත්ත Bug එක Report කරපං. වැරදිලා හරි "සමස්ථලංකා කුඩා බවුසර් හිමියංගෙ සංගමේ" ඔවා දැනගත්තොත් උබටත් මටත් ඔක්කොටම තෙල් නැති වෙනවා. හදලා තිබ්බ QR System එක Up කරගන්න මෙච්චර කට්ටක් කනවනම් හිතපං අරුං ටික Active වෙලා ගේම ගහන්න ගත්තොත්.
  4. Lionzzz

    තෙල් QR ආතල් Mega Thread 2026

    ane manda bun ------ Post added on 1773642415
  5. Lionzzz

    Fuel Pass QR එක ගත්ත අය ඉන්නවද?

    ehenam log wenna balapan.
  6. Lionzzz

    Fuel Pass QR එක ගත්ත අය ඉන්නවද?

    අනෙ මංදා, සමහරවිට Incomplete ඒවා උන් එහෙන් අයින් කරනවා ඇති. මගේ එක නම් අද උදේ Register වෙන්න පුලුවන් උනා. කොකටත් Register වෙන්න බැරි නම් ටිකක් දවල් වෙලා 1919ට Call එකක් දෙන්න. දන්නෙ නෑ බං. මං හිතන්නෙ පිස්සු කෙලපු Records අයින් කරනවා ඇති. මගේ එක නම් දැන් වැඩ. ආයෙ Register වෙන්න පුලුවන් උනා...
  7. Lionzzz

    👎 Qr එකේ ලීටර් 16ක් පෙන්නනවා ද?

    mata register wenna puluwan una. Dawal 12 wenakam balapan. bari nam 1919 ta call ekk deepan.
  8. Lionzzz

    Fuel Pass QR එක ගත්ත අය ඉන්නවද?

    මගේ ඕක තිබිලා අද උදේ ඉදලා හරි. ඊයෙ 1919 Call කරාම කිව්වෙ එයාලා අද දවස ඇතුලත පරණ ඒවා Reset කරනවා කියලා. දවල් 12 වෙනකම් බලලා පොඩ්ඩක් 1919 Call කරපං.
  9. Lionzzz

    👎 Qr එකේ ලීටර් 16ක් පෙන්නනවා ද?

    Update ඒ උත්තලා කියන්වා පරණ එවා හෙට වෙද්දි Delete කරනවලු. එතකොට ආපහු රෙජිස්ටර් වෙන්න පුලුවන් ලු. අනෙ මංදා.
  10. Lionzzz

    👎 Qr එකේ ලීටර් 16ක් පෙන්නනවා ද?

    ඔව් බං, මගෙත් මෙහෙමයි. කලින් Profile එක වැඩ නෑ. අලුත් එකක් හදන්නත් බෑ. 1919 උත්තලා Answer කරන්නෙත් නෑ.
  11. Lionzzz

    පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

    අඩො, උබට හොද එකක් හම්බුනාද? මට නම් යට දිරච්ච ඒවා තමා සෙට් උනෙ. ඒක නිසා ගත්තෙ නෑ.
  12. Lionzzz

    Petrol and Diesel

    ඔව් බන්. එකනම් ඇත්ත. ඉදලා හිටලා ලය්ෆ් එකෙන්ම කෙල වෙනවා ඇරෙන්න පෙට්‍රල් ප්‍රස්න වගේ ඒවා නම් තිබ්බෙ නෑ නේ?
  13. Lionzzz

    HNB & සහ සම්පත් බැංකුව Google Wallet සදහා සහය දක්වයි [12.03.2026].

    Visa ekath ei. Commercial eketh mulin Visa witarak patangattata dan master ekath tiyenawa ne. tha masa deka thunakin wage Visa ekath introduce karawi
  14. Lionzzz

    HNB & සහ සම්පත් බැංකුව Google Wallet සදහා සහය දක්වයි [12.03.2026].

    Ela :yes: එත් සුද්දා Phone එක තියලා Card එක විතරක් ගෙනියන්න එපා. සමහර වෙලාවට Card Center එකේ System එකට ඔයගෙ Payment එක අවුල් වගේ දැක්කොත් උන් Call කරලා අහනවා. කොකටත් Phone එක උස්සන් යන්න Card එක ගෙනියනව වගේම.

    No contents