1. Lionzzz

    ipay IPG එක පාවිච්චි කරන අය වරෙල්ලා.

    HelaPay - Dhanika iPay - LOLC (Ishara Nanayakkara)
  2. Lionzzz

    Energy Crisis එකකදි විතරක් එලියට එන ලංකාවෙ ගෑස් සහ බොරතෙල් සම්පත්.

    තාම මං හිතන්නෙ Exploration License ටික දීගන්න බැරුව ඇත්තේ / ලංකාවෙ ගැස් කනින එක අදාල සමාගම් වලට පාඩුද දන්නෙ නෑ. හොදම ආතල් එක තමයි අපි ගෑස් තියාගෙන පෝල්ම් වල දුක් විදින එක.
  3. Lionzzz

    මේ වෙන සිද්දි එක්ක OFFGRID LIFE UPDATE

    Long Term Full Off-Grid System එකක් තියෙන එක ලාභද බං? Just Asking. Operational Overhead එකක් තියෙනවා නේද Off Grid System වල. Plug & Play විතරක් නෙවෙයි නේද?
  4. Lionzzz

    වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත් - හෙට සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි [23.03.2026]

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් වැඩිකළ නව බස් ගාස්තුව මේ මොහොතේදී ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට (24) දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවන කටයුතු සිදුකරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්...
  5. Lionzzz

    ඉරාන් shape කරගන්න ඕන ඇයි කියල කිවුව නේද ඊයෙ හෙහ් හෙහ්

    ශේප් එකේ ගහන්න ඕන ගේමක් තමා. බොසා ඕක වන නොකර ගනී කියල අපි හිතමු.
  6. Lionzzz

    Anuradhapura hotel for family

    bump
  7. Lionzzz

    Party Girl

    bump
  8. Lionzzz

    තෙල් සංස්ථාව දුවන්නේ පාඩු පිට -ඇමති නලින්ද ජයතිස්ස-

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිටත් අතිශය පාඩු සහිතව කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙම්න් ඒ මහතා මේ අදහස් පළ කළා. ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක්...
  9. Lionzzz

    🔴 Breaking : සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට [21.03.2026] 🔴

    💡මේ දවස්වල වැඩි හරියක් Power Generation වෙන්නෙ ඩීසල් වලින් නේ. විදුලි ගාස්තුත් ඉහළ යයි මේ වගේම. 📈
  10. Lionzzz

    🔴 Breaking : සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට [21.03.2026] 🔴

    Ceylon Petroleum Fuel Type ⛽ Old Price New Price Reduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by ⛽Octane 92 Rs 317 Rs 398 Rs 81 ⬆️ ⛽Octane 95 Rs 365 Rs 455 Rs 90 ⬆️ ⛽Auto Diesel Rs 303 Rs 382 Rs 79 ⬆️ ⛽Super Diesel Rs 353 Rs 443 Rs 90 ⬆️ ⛽Kerosene (භූමිතෙල්) Rs 195 Rs 255 Rs 60 ⬆️ Source...
  11. Lionzzz

    Breaking : සතියේ QR ඉන්ධන කෝටාව ඉහළට [21.03.2026]

    Type Total L Up / Down Amount Car 25L Up 10L Three-Wheeelers 20L Up 5L Motorcycles 8L Up 3L Buses 100L Up 40L Vans 50L Up 10L Land Vehicles 40L Up 15L https://sinhala.adaderana.lk/news/222997
  12. Lionzzz

    අද මධ්‍යම රාත්‍රියේ නැවතත් ඉන්ධන මිල වැඩිවෙයිද? 🤔

    ලංකාවෙ අපි පෙට්‍රල් (ඉතුරු ඉන්ධන ඇතුලුව) වලට රුපියල් 300 ගානක් ගෙවන්නෙ රජයේ බදු සහ සිපෙට්කෝ එකේ පරණ ණය එක්ක (පරණ ණය + ඉන්ධන සදහා මුලු වියදම + රජයේ බදු). බදු ටික තියාගෙන ඉතුරු ටිකෙන් මේක බැලන්ස් කරනවා කියලා. ඒ හුරතල් නම් නෑ මං හිතන්නෙ. (මේක මං හිතලා කියපු එකෙක් නෙවෙයි, Ceypetco එකේ ලොකු තැන මීට...

    No contents