උබේ නුල හොදයි...
මමත් දන්නා ටිකක කියන්නම්, ශ්රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පතක් ඔන්ලයින් විදියට බුක් කරොත් අපිට ඕනේ ශීට් එක අපිටම වෙන කර ගන්න පුළුවන්(කිසිදු මුදලක් ය කරනු නොලැබේ), ඔබ ටිකටින් ඒජන්සියක් හරහා ටිකට් වෙන් කරනවානම් එම ඒජන්සියට කියලා ෂිට් එක වෙන් කරවා ගන්න, එම ක්රම දෙකටම නොහැකි...