1. tcgunarathena

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිල වෙබ් අඩවිය..

    මොකද්ද බන් මේ අතක් තියෙන්නේ...? ලොක්කා හීනියට පහක්වත් දානවද
  2. tcgunarathena

    දෙවිනුවර පෙරහැරේ කරඬුව

    කෝ බන් පොටෝ... අලි බෙට්ටත් පොටෝ ගහන රටේ ඕක පොටෝ ගහල නැද්ද
  3. tcgunarathena

    ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?

    ඔව් අප්පා අපේ ආඩම්බර කාර තාත්තට යන්න පුළුවන් එකම රටවල් ටිකටත් මෙහෙම හෙනහුරා පහත වෙනවනේ .... අය්යෝ නපුරු කලේද කොහෙද අපේ ආඩම්බර කාර තාත්තගේ
  4. tcgunarathena

    දන්නා කට්ටිය කියන්න

    ඔව් බන් මොකද බන් මට මේක මතක් උනේ. මම මේ ලගදි රත්තරන් බදු කඩේකට ගියා එතැනදී මම දැක්ක මිනිහෙක් ඔය බිස්කට් වගයක් ගෙනල්ල කඩේට දෙනවා(ගොඩක් නෙවයි හොදද)
  5. tcgunarathena

    දන්නා කට්ටිය කියන්න

    දන්නා කට්ටිය කියන්න ඔයාල ඔක්කොම වගේ දන්නවා ඇති දැන් ලංකාවේ රත්තරන් මිල පහල වැටීගෙන යන්නේ කියල, ඉතින් එකට අපිට ලාබෙට රත්තරන් බිස්කට් අරගෙන තිය ගන්න පුළුවන්නේ. නමුත් මම දන්නේ නැහැ එහෙම ලංකාවේ බිස්කට් ගන්න පුළුවන් කොහෙන්ද කියල දන්නා කියන කට්ටිය මෙතන ගන්න තැනුයි ගන්න විදියයි මෙතන කොටලා යනවද තරහ...
  6. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    අඩේ අප්පා යේම කියන්ඩ යෙපා අය්යා මම කන්නාඩි ඔක්කොම දැනටම දානවා තමා....
  7. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    හික් හික් කන්නාඩි දෙකක් ගනින්, දැනටමත් පාවිච්චි කරනවානම් කන්නාඩි ලෙන්ස් එක වෙනස් කර ගනින් :P:P:P:P:P
  8. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    ශි ශි අය්යා ඇයි අප්පා යේම කියනඩෙ, ඔව් ඔව් මේ කියල හොරු හොරකම් කරන එක අඩු වේවි.... ලොකුම හොරු රල රට පාලනය කරනකොට මොන හොරකම් අඩු විල්ලක්ද පුතා...
  9. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    අය්යය්යෝ සාමි යේම කොර ගන්ඩ යෙපා දෙය්යෝ.... යෙගිලි ටික කප්පලා තමයි දාන්ඩ වෙනවා.... යෙක යෙවිල්ල යපේ මහ රජාගේ යෙන තමයි අප්පා...
  10. tcgunarathena

    කෙල්ල_උසයි...

    කුංඤය කොපමණ දිග වුවද අගට කඩන වැටීමේ අවදානේ අඩුවක් සිදු නොවේ....
  11. tcgunarathena

    දෙවිනුවර

    ඔව් දැන් උබට මොකද ?
  12. tcgunarathena

    කෙල්ල_උසයි...

    ඔබට වැරදි ඇත මන්ද මොහු පවසා සිටින්නේ තාල වර්ගයට අයත් ගස් ගැනය.. එවන් ගස්වලට නාග කොටසින් කොටස කැපීමට යාමෙන් ඔබේ ජිවිතයටද මරණය ගෙන දිය හැක :P:P:P:P:P:P
  13. tcgunarathena

    ලොව_විශාලතම_ගුවන්_යානය

    මචන් මේකනම් රි- පොස්ට් කියල තමයි කියන්න වෙන්නේ :yes::yes::yes::yes: මෙන්න සිංහල එක මෙතනින් බලන්න
  14. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    ලයිට් බිල වදිකරපන් කියල පෙළපාලි ගියපු ලෝකේ එකම රටනේ බන්... :D:D:D:D:D
  15. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    අපෝ එහෙම දෙයක් නැහැ බන්... මොකද තරහ යනවට වැඩ කලකිරෙනවා බන් මෙහෙම නිවුස් දැක්කහම..
  16. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    මචන් දැන් උබ චිත්‍ර කතා කියල ලාමක සතුටක් ගනීවි නමුත් ඕක පටන් ගත්තට පස්සේ මුකුත් කරන්න ඉතුරු වෙන්නේ නැහැ එක නිසා කතා කරන එක හරි දැන් කතා කරන්න ඕනේ. අනික කියමනක් තියනවනේ "සැලියුට් එක ගැහුවට පස්සේ ආයේ එක ගන්න බහ කියල"
  17. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    කියල වැඩක් නැහැ බන්.... ඔකේ තියන හොදම දේ තමයි මචන් මම කොහේදී හරි දැක්ක මේවා ගබඩා කිරීමට ජාත්‍යන්තර දත්ත ගබඩා සහ දේශීය දත්ත ගබඩා ගැන අවදානය යොමු වෙලා තියනවා කියල.... ලංකාවේ ආරක්ෂක අමත්යන්සේ වෙබ් සයිට් එකත් හැක් කරනේ...

    No contents