25 කට 35 කට...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ 25,000 - 35,000 කට ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියනවද...

    ගන්න පුළුවන් තැනත් කියනවනම් හොදයි
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    බොහොම ඉතුති මචන්.. මම මේකේ බැලුවා නමුත් මට තියන දේ තමයි මචන් මොකද්ද හොද කියලා තොර ගන්න මොකද ඔය ගානට ගොඩක් වර්ග තියනවනේ , එක නිසා පාවිච්චි කරපු කට්ටියට කියන්න පුළුවන්නේ පොන් එකේ හොද නරක.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇන්රොයිඩ් බන්...
    Sony Xperia C : මෙන්න මේක ගැන මොකද හිතන්නේ

    windows ගැනනම් කියන්නම් මචන්.android ගැන වැඩිය දැනුමක් නෑ:baffled:
    android ගැන දන්නා එවුන් ඇවිත් කියයි බන්:yes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    windows ගැනනම් කියන්නම් මචන්.android ගැන වැඩිය දැනුමක් නෑ:baffled:
    android ගැන දන්නා එවුන් ඇවිත් කියයි බන්:yes:

    අවුලක් නැහැ බන්..
    මචන් windows ෆෝන් අවුල් කියනවා නේද? මම දන්නේ නැහැ හරියට නමුත් තැන තැන මම දැක්ක එහෙම කතා කියල තියනවා. ඔය රේන්ජ් එකට windows යනවනම් මොකද්ද යන්න පුළුවන් හොද ෆෝන් එක මචන්