ලියුමක් එනවා කිවුවේ මචන් අපි මොනවා හරි කරන්න ඕනෙද නැත්තන් skrill එකෙන් නිකන්ම එවනවද අපි රෙජිස්ටර් උනාට පස්සේ? දන්නේ නැති නිසා කොල්ලෝ අහන්නේ උදවුවක් විදියට කියල දීපන්.
අනික මචන් ඇඩ්රස් එක සහ නම අනිවාර්යයෙන්ම වෙරිෆය් කරන්න ඕනෙද එහෙම නැතිව අපිට skrill එක හරහා අපේ බැංකු ගිණුමට සල්ලි.ෙන්න ගන්න බැරිද?