මේ රට කොතනින් නතර වෙයිද කියලා හිතා ගන්නවත් බැහැ.............
මිනිස්සුංගේ හිත්වල තිබුන මනුස්ස කම දැන් නැති වෙලා.............
අවංක කමට තැනක් නැහැ..........
බොරු කාරයෝ පස්සේ මිනිස්සු වැටිලා................
කොසොල් රජතුමාගේ හීන හැබෑ වෙනවා ටික ටික................