ජීවිතයේ ස්වරූපය හැම මොහොතකම වෙනස් වේ....
විටෙක අදුර විටෙක එලිය ජිවිතයට උදාවේ......
හැම මොහොතකම හිතේ කැමැත්ත අනුව ජිවත් වන්න...
එ මොහොත හෙට නොතිබුනහොත්.......
ඔබව හදවතින් ම ප්‍රාර්ථනා කරන කෙනෙක්
මුන ගැහෙන්නෙ බොහොම දුශ්කරතාවයෙන්..
එහෙම කෙනෙක් සිටි නම් ඇය තමා ඔබේ දිවියෙ සුන්දරම පුද්ගලයා...