මොඩ කමට බෙහෙත් නැති එකට හොද උදාහරනයක් :rofl::rofl:
අනෙ මොඩ ඩිඩු රැවුල කපන රෙසර් එක ම යූස් කලා නෙද:lol::lol:
ඔවට වෙනම රේසර් තියෙනවා...ආර්පිකො,කාර්ගීල්ස් වගෙ එවායෙ ගිහින් ලේඩීස් රෙසර් එකක් ගන්න....
රැවුල කපන රේසර් වලින් කැපුවාම ඔක සාමාන්‍යය තත්වයක්.. ඩෙටොල් වලින් ඇග සොදලා බේබී ක්‍රිම් එකක්...