බස් වලට 50kmh කියන නගර සිමාවෙන් පිට ලිමිට් 1ක් ප්රායෝගික නෑ. කොලබ ඇතුලේ කොට කොට යන බස් වලට නම් අවුලක් නෑ. නුවර , කුරුණෑගල , ගාල්ල රත්නපුර හලාවත පැති වල ඉදල බස් වල කොලබ එන මිනිස්සුන්ට පැය 5ක් වත් යයි කොලබ එන්න. ඒ විතරක් නෙමේ දුර ගමන් බසුත් කොට කොට යන්න ගියාම පාරේ ඇති වෙන බ්ලොක් 1කට විසදුම...