ආනන්ද වෙඩිසිංහව අනතුරට ලක්කරලා?

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    7ත් දවසේ බනෙන් පස්සේ තමා මේ සින් ඇදෙන්නේ, තව ඉස්සරහට මොනවා වෙයිද දන් නෑ. අන්තිම දවසේ බයික් පෙළපාලියට lankawa Riders ලා ඔක්කොම වගේ අවා නමුත්
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මම සුරාජ් පෙරේරා හරි කියනවා නෙවෙයි එදා රේස් එක බලපු හැමෝමම දන්නවා වෙඩිසිංහ, සුරාජ්ව බ්ලොක් කරගෙන පැද්දේ,ඔය දෙන්න ඔතන වැටෙන්න කලින් "ඉමදුව හොටෙල්" එක ගාව පැටලෙන්න ගියා,වෙලාව තමයි,ඈක්සිඩන්ට් එක උනත් රේස් එක නැවැත්තුවේ නෑ. :angry::angry::angry:

    :dull::dull:
     
    Hanuman

    Member
    Jul 5, 2014
    13
    1
    0
    වෙඩිසිංහව හිතල හප්පන බව හොඳටම පේනවා
    ඔය අවජාතකයට දඩුවම් කළ යුතුයි
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    මේකෙ ඇත්ත නැත්තනං මම දන්නෑ හැබැයි සුරාජ් පෙරේරා ආනන්ද වෙඩිසිංහට නිවන්සුව පතලා පෝස්ට් එකක් දාල වත් අඩුම ගානෙ පෝස්ට් එකක් ශෙයා කරලාවත් නෑ:angry: දන්න තරමින් වෙඩ්ඩයියා කෝමා එකේ ඉන්න කාලෙදිවත් මලගෙදරටවත් නිකමටවත් ඇවිල්ලාවත් නෑ :angry:යකෝ තමන් එක්ක එකට ට්‍රැක් එකේ රේස් පැද්ද තමන්ගෙ බයික් එකේ වැදිලා ඇක්සිඩන්ට් උන මනුස්සයාගෙ මලගෙදරටවත් එන්න බැරි එකා මිනීමරුවෙක් උනත් නැතත් අනිවා මනුස්සකමක් කියලා නාමයක් නැති කැරි පොන්න බල්ලෙක් :angry: බැරිවෙලාවත් මේ කතා ඇත්තනං සුරාජයා හිතාමතා වෙඩ්ඩාව හැප්පුවනං වේසිගෙ පුතාව ෆොක්ස්හිල් ට්‍රැක් එකේ ඇටදෙකෙන් එල්ලන්න ඕන:angry::angry:

    Ur correct 100%....
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    accident එකේ අන්තිම තප්පර කිහිපයේ video විතරක් බලල ඔහොම චෝදනා කරන එක වැරදියි මචං. Racing ගැන මෙලෝ හසරක් නොදන්න gossip කාරයෝ තමන්ගේ site hit කරගන්න කරන දෙකයි පනහේ වැඩ ඕව. ආනන්ද අයිය accident වෙලා කොම තත්වයෙන් මෙච්චර කල් හිටිය ඔය එකෙක්ටවත් මතක නැහැ. නැති උනාට පස්සේ නම් එනවා මරුන මිනිස්සුන් ගෙන් page හිට් කරගන්න.

    Video එක බලල ඔහොම කියන අය මම මේ කියන දේත් පොඩ්ඩක් වැරදිද බලපන්. සුරාජ් corner එක ගන්නේ track එකේ පොර එන line එකේ. but ආනන්ද අයිය outside එකෙන් corner එකේ සුරාජ් ව overtake කරනවා. ආනන්ද අයියා ඒ ගන්න line එකේදී corner එකෙන් exit වෙනකොට සුරාජ් ආව line එක cross වෙනවා. මේ තැනදී තමයි bike දෙක touch වෙන්නේ.

    මොනවා උනත් සංවිදායකයන්ගේ අඩු පාඩු නිසා රටක් වටින මිනිහෙක් අපිට නැති උනා. නුවර එලිය road race එකේ උන පලවෙනි deadly accident එක නෙමෙයි මේක. ඒ කියන්නේ මෙතන ලොකු අවුලක් තියනවා.

    නිවන් සුව ආනන්ද අයියා!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai

    FB එකේ තිබුන කොමන්ට් එකක් නේද? :dull:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සුරාජ් පරයා, සුරාජ් බල්ලව maramu, සුරාජ් මාපා, සුරාජ් + ස්වප්නා, suraj dandeniya, yuwaraj singh
    :oo::oo:
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    FB එකේ තිබුන කොමන්ට් එකක් නේද? :dull:
    Nope මචං. මේක තිබුනද?
    මට හිතුන දේ කිවේ. gossip කාරයෝ මේවා අල්ලගෙන නටනකොට මල පනිනවා මචං.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    සුරාජ් + ස්වප්නා

    :lol::lol: කවුද බං මේ ටැග් දාන එකා
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඔය විඩියෝ එකෙන් පයින් ගැහුවද කියලා කියන්න අමාරුයි. සුරාජ් ඒ වෙලාවේ වම් පැත්තට බර කරලා තමා වංගුව ගන්නේ. රේස් එකකදී වම් පැත්තේ වංගුවක් දකුණු පැත්තේන් කවුරුත් ගන්නේ නැ. සංවිධායකලාගේ වැරැද්දක් තියනවා හරියට ආරක්ෂක පද්ධතියක් නැති එක ගැන.