1. Camacho

    Ai ban jeppo mehema? 😭

    wtf.. ado GOV eka gaane hari, keta hollala hari ugen igenagaththu unta wenama kiyakhari denna oni bn
  2. Camacho

    Ai ban jeppo mehema? 😭

    වැඩක් වෙන්නේ නෑ.... ඕකුන් ඒ කාලෙත් කලේ කැලේ පැන්න එකනේ. අවසානෙට අධ්‍යාපන ක්‍රමය තමයි වැරදි. උන් කැලේ පැන්න එක නෙවෙයි. දැනුත් එහෙමනේ. වැරැද්දක්නම් ලග ඉන්න එකා. හරිනම් තමන්ට credit එක
  3. Camacho

    ඒ relationship එකත් ඉවරයි🥹

    උඹලා ලවුත් කරනවද බන් :baffled: ඒ කියන්නේ උබ බොට්ම්
  4. Camacho

    බංගලාදේශයේ අරගල නායකයා වෙඩි කා නසී.. 😪 අපේ වාසනාවට ශ්‍රී ලංකාවේ අරගල නායකයා බේරුනා.. ❤️

    mun awith aragale HIJACK karapu unne, mun koheda leaders la wenne :dull: mulinma patan gaththa kolla suicide karagathththe bn. :sorry: https://www.facebook.com/writerkaru/timeline https://lk.linkedin.com/in/buddhi-prabodha-karunaratne-39572b89
  5. Camacho

    Forcast which become true

    tiktok eke sir karayek dala tibba 25 wenida. link eka set unama dannam. u nam int. News target karala kiwwa wage hithune.
  6. Camacho

    වටවලයා කියන දේ අපි හැමොටම හිතෙනවා නේද ජෙප්පෙක් එක්ක කතා කරද්දි 🤭🤭

    mamath ekane bn kalpana kale, mun kalin kiwwe donation release karanna nam ewa GOV ekata ewanna kiyalane,. ekata dobila hali liwwane henata. dan ai mun UTURN ekak gahuwe eka para. ekath ara horu set eka path unata passe :lol:
  7. Camacho

    ලංකාවේ ගැනුන්ගේ අවුරුදු ගණo පවුලේ වේලාව කන දෙවනි ඉනිම season 2 පටන් ගනී.

    ne ne, session 2 patan aran godak kal. dan awanthaya inna hinda mun aye promotion parak daala :lol:
  8. Camacho

    පාන්ඩුව ෆෙල්?

    ඔය කියපු ජාතියෙ උන්ගේ චන්දෙන් තමයි මේකා ආවෙත් කියලා වගේ වගක් නෑ. :lol: :lol:
  9. Camacho

    හයිවේ තත්වය කොහොමද

    :confused: Entrance eka close karala nedda
  10. Camacho

    ඒ අස්සෙ ඩයලොග් බේසිගෙ පුතාලා අෆ්ෆට හැමිනෙනවා...

    battery battery. fulltime Powercut kaale SOLAR gahana unta wikke owa thamayi :D battery backup dan nehe godak ewala
  11. Camacho

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    අන්න ඒකයි! බැම්ම එක්කම කඩාගන යනකන් අල්ලන් ඉන්න ඕනි. :giggle: ✅ ඔයා හරි
  12. Camacho

    ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද?

    ape area ekata ehema awulakuth ne, eth pandara idan powercut (DIM) samahara lights witharai weda okkoma wage network 4G ehema weda nehe, kohomath powercut una gaman network kelawenawa dan kaleka idanma. godak ewage battery backup nehe issara wage eth Fiber ekanam tama kisima awulak nethuwa...
  13. Camacho

    අපිටත් හෙට වෙනකොට හරි.

    Aththa machan, kalin watema un set wena gewaluth me para roof walin udata wathura awith. ehema eke kisima welawaka risk ekak ganna hoda nehe
  14. Camacho

    Critical flood warning

    wenadata yatawenne nethi unge gewal wala yanawa kiyala gihin, unuth ekkama ganwathurata ahuwela me para godak. eka hinda apitanam enne ne kiyala inna epa. puluwan taram parissamin idapalla 2016 kaduwela area eke montero, prado ehema bara ganak gihin tibba neda wathurata, me para ahu una...
  15. Camacho

    Whatsapp Hack

    Android Device ekakda ?
  16. Camacho

    කෙබර කොටා මේ යන විදියට ගියොත් නාමල් ජනාධිපති වෙනවද නැද්ද? - Poll

    හෙන බූරුවෙක්. තමන්ගේ වෙලාව එනකන් ඉවසගන ඉන්න බැරුව නිකන් ගොන් ආතල් ගන්නවා. ඔය රැලියට වෙලාව නෙවෙයි මේක. :dull: මල් වට්ටියේ තියලා දෙන්නේ මුන් කොහොමත්. එත් හදිසි වෙලා කෙලවගන්න පාටක් තමයි පේන්නේ නම්

    No contents