ඔව්. ලොවෙත් නැති දන්සල් තියෙන්නෙ. ඉස්සර අපි foot cycle වල වැල්ලෑගල, පඩුවස්නුවර පැත්ත cover කරනවා.
Bike ගත්තට පස්සේ නිකවැරටිය පැත්තෙන් පොලොන්නරු ගිහින් එද්දි කුරුනෑගල පැත්තෙන් එනවා, හෙන ආතල් ඉතින් ඒ කාලේ.
ට්‍රැක්ටර් වල යන්න බෑ වතුර පාරවල් කනවා අනන්තවත්. දැන්නම් ඉතින් ආසාවකට කොහෙවත් යන්නේ නෑ...