1. Camacho

    Baseus Buy one Get One Free

    Cam ekanam quality hodai, Imou camera wage jara bara gaanneth ne rotate weddi. Cruise option ekath fatta. aparade. 2i dagaththe habai seen ekak tiyenawa., Wifi disconnect unoth Memory ekata save wenne ne :baffled: Imou eka ehema ne, eke motion detect una gaman chip eke record wenawa...
  2. Camacho

    Baseus Buy one Get One Free

    ada awa 2ma, tama install karanna une ne, try karala balanna oni passe
  3. Camacho

    Need For Speed Most Wanted 2005 Remake: Trailer

    oya video eke comments tika balalawath okunta oka remake karanna hithenne nedda manda :sneaky:
  4. Camacho

    උතුරේ මැරුණ තරුණයොත් විරුවෝ...

    අනිත් ඔක්කොම පැත්තක දාපන්, ගෙදර පැදුරේ අම්මගෙ තුරුලේ නිදාගන ඉන්න පොඩි කොල්ලොන්ව උස්සන් ගිහින් උන්ගේ අතට guns දුන්න බල්ලොන්වත් වත් සමරන්නද මුන් මේ කියන්නේ ? සින්හල කොල්ලො පැත්තක දැම්මත්, රට වෙනුවෙන් මැරුන් කාපු දෙමල කොල්ලොත් හිටියනේ හමුදාවේ. එතකොට ඒ මිනිස්සුන්ට මොනවද හිතෙන්නේ කියපන්.
  5. Camacho

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 74

    මේ කාලකන්නි Gov ගෙවල් ඇතුලේ Bitcoin Mining කරපු ඒවට මොකුත් action නැත්ද දන්නේ නෑ
  6. Camacho

    ඈ සිංහලු...

    oya okkoma UPS ena normal battery 12V walata wada aduwen discharge karanna be, kaloth kelawenawa. ethakota battery eken use karanna balan ganna eka kisima therumak ne, battery eka ikmanin task eka save karala power off karanna nam hodai
  7. Camacho

    ඈ සිංහලු...

    owanam gaththa kiyapanko. kohomada oya battery maintain karanne,. kelawenawa wenawa iwarayak ne. 1.2Kv prolink UPS dekak tiyenawa. battery kochchara dammath wedak ne. battery parissam karanna nam power cut una gaman pc off karanna oni. neththam battery iwarai.
  8. Camacho

    මෝඩ අනුර - 👑🥥

    මුන්ට මරු වැඩේ දැන් වෙලා තියෙන්නේ, හෝදන්නත් ඕනි, හැබැයි අපුල්ලන්නත් බෑ රෙද්ද ඉරෙනවා. :baffled: :lol:
  9. Camacho

    එක වචනයක් කියාගන්න බැරුව මෙහෙම ඇබරෙන එකෙක් දැක්කෙ නෑ යකෝ.

    යකෝ, සින්හල කොල්ලොත් හමුදාවේ හිටියා, දෙමල කොල්ලොත් හිටියා, මුස්ලිම් කොල්ලොත් හමුදාවේ හිටිය. 1000 ගානක් අම්මලට ගෙදර හිටිය එකම කොල්ලා නැති උනා, උන් දෙමලද, සින්හලද, මුස්ලිම්ද කියලා පුකක් නෑ. ඔක්කොම රට වෙනුවෙන් යුද්දෙට ගිහින් මැරුන කොල්ලො. උන්ට කටක් ඇරලා රණවිරුවා කියලා කියන්න බැරි මුන් මොන කාලකන්නිද...
  10. Camacho

    යුද්දේ අවසන් කළත් කඳු නාය යන නිසා රටට පූර්ණ නිදහසක් නෑ...! -

    U Turn එකේ රස්නේ යනකන් අවුලක් නෑ, ඊට පස්සේ තමයි සින්හලු පාඩම් උගන්නන්න ගන්නේ
  11. Camacho

    අද මැයි 18 LTTE left

    ගියොත් canada අයෝජන වලට කෙල වෙනවා
  12. Camacho

    Web development: HTML ටික ඉවර කරගත්තෙ අදයි 😐

    https://www.udemy.com/course/flutter-in-sinhala/?couponCode=CP130525 muge channel eka balana nisa damma gaman mama gaththe
  13. Camacho

    AI Image To Video

    owala ganan ekka tamai epa wenne, eka short video ekak hadagnna lcip 10 k withara generate kaloth point 300-400 k iwarai. samahara ewala masetama denneth point 600 :baffled:
  14. Camacho

    Web development: HTML ටික ඉවර කරගත්තෙ අදයි 😐

    mamath flutter karanna ghaththa, eka ethanamayi dan masa ganak :baffled: eyeth eth udemy eke sinhala ekak dakala buy kala, karanna mathaka wenne ne collect karagaththata
  15. Camacho

    TEMU බඩු අවේ නැද්ද ? මෙන්න ලංකාවට එන parcel බෙදන තැන්

    mun badu walata maginma gema dila samahara ewa koobiyo ekata yawala tiyenne. nikan unwa ahu wela eketh hena case giya pahugiya tike

    No contents