1. Camacho

    අලුත් වාහන එකක්වත් විකිණෙන්නෙ නැ .. - Advocata

    මට හිතගන්නත් බැරි අර දවස් 45 සීන් එක මොන ගොබ්බයද දැම්මේ කියලා
  2. Camacho

    අලුත් වාහන එකක්වත් විකිණෙන්නෙ නැ .. - Advocata

    පුලුවන් උන් කිය උනත් ගන්නව. වැඩේ තියෙන්නෙ ගෙමක් ගහල ඇදගන යන එකෙක්ට මලාට ගන්න වෙන්නෙ නෑ අනිත් එක බන් මුන් ගෙනාව වාහන පොඩි මිහිහෙක් කොහෙ ගන්නද, උන්ට ගන්න පුලුවන් range එකේ ඒවා කොහොමත් උන් ගන්නවා සේසතම දාලා ලීසින් කරලා හරි
  3. Camacho

    How to autotune?

    danne ne bn, apps godak tiyenawa., mulin breathing practice karala vocal training walata app ekak dala pitch eka test karanna
  4. Camacho

    How to autotune?

    ඔය රෙද්දවල් කරන්න කලින් voice training පටන් ගනින් ඉස්සෙල්ලම. app tiyenne එකෙන් ටිකක් වැඩේ shape කියලා තෙරුනාම හොද DAW එකක් දාල Antares Auto-Tune try කරන්න
  5. Camacho

    කාළකණ්ණි සුවාදින රුපවාහිනිය

    අලුත් පරපුර :sneaky:
  6. Camacho

    කොත්මලේ බස්රථ අනතුරේ නොදකින කතාව

    හෑලි පීපල්ස්! ඔවාලින් කොච්චර ඇත්තද කියලා දෙයියෝ තමයි දන්නේ!
  7. Camacho

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    බොරු ජෝතිශ්‍ය පගයලා කියන ග්‍රහ අපල උට්ටවල් ඒත් මොකක් හරි සීන් එකක් මේ ඇස්ට්‍රො සීන් එකේ තියෙනවා බන්. එකෙන් මිනිස්සු aggressive වෙනවා, stress වෙනවා, සමහර කාල වලට මම මොකක් හරි documentary එකක දැක්කා සුද්දෙක් කරපු අර පෝය හද තියෙන කාලේට සත්තුන්ට පැටව් හම්බෙනවා වගේ තමයි
  8. Camacho

    🔴 හිරු එකේ ෆෙමිනිස්ට් ගෑනු අර කෙල්ලගේ මරණේ විකුනන් කන එක අසික්කිතයි...

    නීති පොතේ තියෙන්නේ එහෙමද ? පරීක්ශන ඉවර වෙද්දී ඌට තව දෙතුන් දෙනෙක්ව බිලීබාගන්න පුලුවන්නේ
  9. Camacho

    💪 NR - Parliament 2025-05-08 🔥

    පොහොට්ටුවට ජීවිතේට චන්දයක් දාල නෑ මමනම්, ඒත් මුගෙ මේ 2015-2025 time frame එකේ මාරම improvement එකක් තියෙනවා. කතාකරන, අදින පලදින විදිහේ ඉදන්ම මාරම විහියට උ වෙනස් කරන් යන්නේ. අර ඉස්සර තිබ්බ සෙල්ලක්කාර ගති කොහෙන් ගියාද දන්නේ නෑ. කැත නැතුව දැන් ඕනි තැනක බැහැලා කතා කරන්න පුලුවන්. 2029 Target Lock...
  10. Camacho

    ඇයි බන් මේ Blur කරන්නේ

    Quote කරන එක කැඩිලා
  11. Camacho

    ඇයි බන් මේ Blur කරන්නේ

    ඇත්තමයි බන්, මේක මේ හෙන පරන Photo එකක්නේ. මෙච්චර කාලයක් ඕක අවුලක් නැතුව ඔතන තිබ්බනේ. sure, මුන් මේක හෙටම අයින් කරනවා සීන් එක පත්තු උනොත්
  12. Camacho

    හරිනිට උඩින් මහින්ද ඉන්නේ කොහොමද

    ow. mokekwath dala nehene kiyala damme :p parade mama damme munta mehema hari meka gena katha karanna hithuna ekama loku deyak
  13. Camacho

    ඇයි බන් මේ Blur කරන්නේ

    https://www.newswire.lk/2025/05/10/pm-meets-parents-of-schoolgirl-who-tragically-passed-away/ මයිනගේ Photo එකටත් බයද මුන් මෙච්චර
  14. Camacho

    සටන් විරාමය ලෙප්ට්

    එයාටන් මොකුත් කියන්න එපා :sneaky:
  15. Camacho

    සටන් විරාමය ලෙප්ට්

    මට හිතෙන්නේ උන්ට වැදුන සීන් එක ඇත්ත. ඒ විදියට සටන් විරාමෙට ගියොත් මොදිගේ රෙදි ලෙෆ්ට්. නම්බුව බේරගන්න නම් පක්කොන්ට ගහන්නම ඕනි නිසා ගේමක් ගැහුවේ වින් එක පක්කොන්ට ගියොත් මොදිගේ ඊලග පාර sure නෑ.
  16. Camacho

    අනාගතේ තව ප්‍රභාකරන් කෙනෙක් හැදෙනවා. චපාතියෙක් කියයි

    චන්ද ටිකට පෙරේත කමේ වහගන ඉන්න පාරවල් එහෙම ඉතුරු ටිකත් ඇරලා දාල හමුදාවත් ඔක්කොම ගලවලා මෙහෙට ගෙනත් දාගත්තම හරි. වැඩේ තවත් ලෙසි එතකොට
  17. Camacho

    ඇය් බන් ඒම

    අපිට කියපු ටික උන්ට කියපන් ඉතින්.

    No contents