දන්න කාලේ ඉදන් ඕක එහෙමයි බන්. ඉස්සර අපි ස්කෝලේ යන කාලෙත් උදේ 6.20 ට එන බස් එක (knightrider) ලොවෙත් ලමයිව ගන්නේ නෑ. අපි බලෙන් නගින්නේ. බහින්න මොකෙක්වත් හිටියේ නැත්තම් ලොවෙත් නතර කරන්නේ නෑ. පස්සේ පස්සේ බහින උන්වත් හෝල්ට් එක පහු කරන් ගිහින් තමයි බස්සන්නේ. ඉතින් පන කඩන් දුවලා ගිහින් කොහොමහරි...