1. Camacho

    බිල් එක ගෙව්වා මොකද්ද ගැටලුව

    march 8 eka balapan. sure ekata jan + Feb bill wennathi e gewanna aththe
  2. Camacho

    දැන් රැග් ඉවරයි

    ඕකේ ඒ කොටසම බැලුවම තේරේනවා නොකියා කියපු දේ
  3. Camacho

    🙈🙈Lovtus to be Nadun26 Pro Max ++ 🤮🤮ඉදකින්

    අපේ අම්මගේ, අම්මගේ (ආච්චිගේ) මල්ලිලා කැම්පස් ගිහින් එහෙම බැදලා තියෙන්නේ හෙන පරක්කු වෙලා. උන්ගේ ලමයි බන් තාම A/L වයසේ. එකෙක් ගෙදර ආපු වෙලේක ඌට පුතා කියලා මගෙත් රෙදි ඉල්ලේ :dull: ඌ තව ටිකෙන් මට වැදලත් යන්නේ එතකොට ඌ මගේ මාමා :baffled:
  4. Camacho

    Rag වෙලා මැරුන කොල්ලගෙ business එක

    කොට කලිස්ම ඇදන් ගියාට punishment කාපු සීන් එකක්නේ තියෙන්නේ. ඒකනම් බොරු කියන්න බැහැනේ.
  5. Camacho

    උඹලගෙ ගෙදර/ඔෆිස් එක/ව්‍යාපාරික ස්ථානය AC කළාට පස්සේ....

    mage dan room ekata AC eka madi, 13000 recommend karanne, tiyenne panasonic 10000 ekak. Feb: 121 unit march: 146 Apr: 176 unit kalin room eke 30-50 units per month maximum.
  6. Camacho

    Dialog 4G වේගය මදි නේද?

    mage 5Mbps walin udata yanne dawalta witharai. epa wenawa bn. connection 5 k tiyenawa
  7. Camacho

    Fibre Unlimited 12AM - 7AM

    unlimited unta 12AM - 7AM free denne nehene :dull: ara flash unta witharai neda
  8. Camacho

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 67

    දැන් converted_BAYYO න්ට ඕවා New Normal :baffled: පච අහලා අහලා උන්ට දැන් ඒවා පත්තියම් වෙලා
  9. Camacho

    කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්

    හිටපු ගමන් පොහොට්ටු ගතිය එනවා.. 😂😂 ඩාං වෙනවා.. ඩූං වෙනවා.. නිල් බලකා බල කනුනේ ඉස්සර
  10. Camacho

    Questions සල්ලි හොයන වෙනස් විදි මොනවද?

    OnlyFans StripeChat :sneaky: Zedge, Admob (simple app tikak generater karapan ChatGPT)
  11. Camacho

    E-Sim mobitel

    12 Pro Max > 15 Pro Max
  12. Camacho

    E-Sim mobitel

    :baffled: මුන්ට මොනවා කිව්වත් කියන්නෙ දේවල්නම් තියෙනව ගැලවිල්ලට
  13. Camacho

    E-Sim mobitel

    ane okunge redda. phone eka upgrade karaddi dialog sim okkoma awa. Mobitel E sim eka pennanne ne phone eke. customer care call gaththama Branch ekata yanna onilu active karaganna :angry:
  14. Camacho

    Joint statement එකත් පචයක් වෙයි! බදු අඩු කරගන්න ඇමරිකා ගිය පිරිස ආපසු එයි.. ඒකාබද්ද ප‍්‍රකාශණයක් නෑ.. යලි සාකච්චා කරන්න වෙයිලු..

    ඕක තමයි වෙන්නෙ, ඔක්කොම කතා වෙලා පච කෙලිනවා 😎 ඒක මාටුටු වෙනවා 😤 ඊට පස්සේ කෝ සාක්ෂි එක්ක පෙන්නන්න කියන්වා. 🙃 සාක්ෂි එක්ක පෙන්නනවා ඒක පෙන්නුවම අපි පිලිගන්නේ නෑ කියනවා. ඊට පස්සේ ඒක වහගන්න තව බොරු කියනවා .... REPEAT
  15. Camacho

    නියෝජ්‍ය ආරක්ෂක ඇමති දේශබන්දුව අතටම අල්ල ගනී !

    u masa 5 k thisse igenagannawa kiyala kiyanne ara koheda raliyaka. e kiyanne uth bankuwagk aran mokek hari gaawata yanawa
  16. Camacho

    මැසිමෙ බෝඩ් එක මාරු කලාට පස්සෙ, පරන බෝඩ් එකේ විදිහට අලුත් බෝඩ් එකෙත් ගන්න බැරි එකම දේ..

    ow. dual band support hinda mama karanne router eke band 2, wena wenama SSID walin run karanawa. ethakota router eka laganam 5ghz eka use karanwa, duranam 2.4Ghz

    No contents