1. other guy

    පින්වන්තියේ මාගේ ( Cover )

    ලස්සනයි කියන්නද ඇත්තම කියන්නද ? (විහිලුවට හොදේ .උඹ හොදට කියනවා . පොඩ්ඩක් සන්ගීත්ගෙ කටහඩට ලගින් යන කටහඩක් උඹට තියෙන්නේ )
  2. other guy

    යතුරු

    පට්ට තමා
  3. other guy

    කිරි වැදුන අක්කර භාගයක ගොයම සතුන්ට

    එත් සත්තුන්ට දුන්න එකට වැරැද්දක් කියන්න බෑ
  4. other guy

    Gotham Fans,,Joker ආවෝ,, :D :D

    අනිවා බලන්න
  5. other guy

    අද ලංකාවේ පාස්පෝට් එකට ලෝකයම හිටගන්නවා

    ක්‍රිකට් සෙල්ලම් කරන රටක වෙච්ච දෙයක් නිසා අර්ජුන ඔය කතාව කියන්න ඇති. පාස්පොට් එක නිසා නෙවෙයි අර්ජුන නිසා හිටගන්න ඇති
  6. other guy

    ෴මල්ලි දැන් පටන්ගනිං...෴

    :yes::yes::yes: එහෙම වෙන්නත් පුලුවන් ගන්ජා ගහන කතාවත් ඇත්තක් වෙන්නත් අමාරුයි මට හිතෙන්නේ දැන් මේකෙන් නිදහස් වුනත් වෙච්ච මානසික අවුල හරියන්න සෑහෙන කාලයක් යයි
  7. other guy

    Gotham Fans,,Joker ආවෝ,, :D :D

    මොකද බොල රවන්නේ?:confused: මම කිව්වෙත් ඇනිමේටඩ් පට්ට කියලා තමයි
  8. other guy

    උල හිඳුවීම නීතිගත කරමු

    චිකමාවා උල තියමු:lol:
  9. other guy

    ටෙලිනාට්‍ය

    දඬුබස්නාමාණය අකාලසන්ධ්‍යා අන්දර වැට මනෝකාය ආටක නාටක සඹඳ පබිලිස් සකි සඳ එලියස් තට්ටු ගෙවල් නාන කාමරේ කීටයා එකට ගැටුම ඉසුරුයෝගය රැජින සතරදෙනෙක් සෙන්පතියෝ මතක් වෙන්නේ මේ ටික තමයි
  10. other guy

    Dhaham Speaks

    අවුල තියෙන්නේ පොරට ඒකේ වැරැද්ද මොකද්ද කියන එකවත් තෙරුම් ගන්න බැරි එක
  11. other guy

    සේයා දැරිය ඝාතනයෙන් පසු...?

    මේ ඕඅයිසි නම් මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනේ ඇප දෙන්න අකමැති දැන් ඒ රිමාන්ඩ් එකේ ඉන්න දෙන්නගෙ පවුල්වලින් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට යන නිසා එකට එක කරන්න
  12. other guy

    මෛත්‍රී_කඩ්ඩ

    ඒක ට්‍රාන්ස්ලෙට් කරලා දෙනවා මහින්ද කතා කලෙත් සින්හලෙන්
  13. other guy

    ප්‍රේම පුරාණය

    :lol::lol::lol:
  14. other guy

    Comic Lovers In Sri Lanka,,,එලකිරි කොල්ලෙක්ගෙන්

    පට්ට. මම නම් ඉතින් ෆේස්බූක් නෑ
  15. other guy

    Gotham Fans,,Joker ආවෝ,, :D :D

    බැට්මැන් ට්‍රයිලොජි එක බලලා නැද්ද? බැට්මැන් බිගින්ස් ගොඩක්ම හොද නැ තමයි ද ඩාර්ක් නයිට් පට්ට ෆිල්ම් එක.ඔයා නොලන්ගෙ අනිත් ෆිල්ම්ස්වලට ආස නිසා මේක අනිවා බලන්න.මට අනුව නම් නොලන්ගෙ හොදම ෆිල්ම් එක. ඒ වගේම ඩිසි ඇනිමේටඩ් මුවීස්වල බැට්මැන් ෆිල්ම්සුත් පට්ටයි

    No contents