මම නම් දුකින් නොසිටින හැම වෙලාවෙම ඉන්නෙ සතුටෙන්
ඉතින් මට නම් සතුටින් ඉන්න අවශ්‍ය වෙන්නේ දුක් වෙන්නේ නැතුව ඉන්න එක
ඒකට අවශ්‍ය වෙන්නේ මාව දුකට පත් කරන ඒවාගෙන් ඈත්වෙලා ඉන්න එක
තව දෙයක් සතුටයි විනොදයයි පටලවා ගන්න එපා
විනොද වෙන්න තමයි සන්වේදි ඉන්ද්‍රියයන්ට ලැබෙන තොරතුරු මත රදා පවතින්නේ
සතුටෙන්...