තව ටික දවසකින් එළකිරියේ comment වැටෙයි... ආණ්ඩුවේ campus වලින් out වෙච්ච දොස්තරලට මෙලෝ දෙයක් බෑ, නායකත්ව ගුණාංග නෑ,වකුගඩු අදුනන්නේ නෑ, අග්නියාශේ අදුනන්නේ නෑ, පෙනහැල්ල අදුනන්නේ නෑ, මොලේ අදුනන්නේ නෑ, අරක නෑ, මේක නෑ... එවගේද private medical college වලින් out උන එවුන්, මාර වැඩ කාරයෝ. ලෙඩ්ඩු යන්නෙම...