මචං මම Aussi ඇවිල්ලා දැන් මාස 6කටත් වැඩියි. තාම මගේ field එකේ job එකක් නෑ... එහෙමයි කියලා අවුලකුත් නෑ මචං.
මෙහෙ කෙලින්ම job වලට කවුරුත් එවයි කියලා නම් හිතන්න බෑ මචං. මෙහෙ තියෙන job situation එකත් එක්ක...කවුරුත් එහෙම job offer දෙන්නේ නෑ මචං...
ඊලග දේ, IT නම් skill assessment එක කරන්නේ ACS නේ...