මචන් මට නම් තාම අවුරුදු 23යි
ඒත් අවුරුදු 4ක් ආදරේ කරලා තියෙනවා..
උබේ කතාව ඇහුවම අම්බානෙට දුක හිතුනා බන්
උබ ආදරේ කරන්න ගත්ත පරක්කු වැඩී මචන්.අඩුගානේ අවුරුදු 23න් 24න් වත් කෙල්ලෙක් හොයාගනින් බන්
උබට 27 වගෙ වෙද්දි උබට වඩා අවු 3ක් 4ක් බාල කෙල්ලෙක් වත් හොයගන්න බෑ බන්
උබට හොදම දේ උබේ යාලුවොන්ට කියලා...