කට්ටිය දකින්න ඇති මේ පාර AL වලින් යාපනේ හිටපු කොටි සෙබලියෝ දෙන්නෙක් Medical college එකට තේරිලා කියන එක :)
ඇත්තටම ඔයාලගෙ හිතට එන අදහස් මොනවද මේ ගැන :nerd:
එක අතකින් හැම කෙනාටම සමාන අයිතිවාසිකම් දෙන්න ඕන:dull:
ඒ වගේම නිදහස් රටක නිදහස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙන්න ඕන :yes:
ඒත් අනික් පැත්තෙන්...