1. Lionzzz

    Text to Video AI Video Generator

    bump
  2. Lionzzz

    Breaking : ඉරානයේ ප්‍රධාන නගරය වන ටෙහෙරානයට අසළ ප්‍රදේශයක ගින්නක් හටගෙන ඇති බව එරට රජයේ මාධ්‍ය වාර්තා කරයි.

    ඉරානයේ ප්‍රධාන නගරය වන ටෙහෙරානයට අසළ පිහිටි පරන්ද් (Parand) ප්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බව රජයේ මාධ්‍ය බදාදා දින වාර්තා කළා. එම ප්‍රදේශය ටෙහෙරාන් පළාත තුළ ඇති හමුදා හා රාජ්‍යයේ විශේෂ වැදගත් ස්ථාන කිහිපයක්ටත් අසළින් පිහිටා තිබෙනවා. මාධ්‍ය වාර්තා සමඟ නිකුත් කළ වීඩියෝවලින් පරන්ද් ප්‍රදේශය මතින්...
  3. Lionzzz

    Motor Home ආසාව

    මේකනම් ඇත්ත. උබට කරන දේ Explain කරලාම එපා වෙයි.
  4. Lionzzz

    උබලට කොන්ඩෙ කපන්න කීයක් යනවද?

    1000 - 1500 අතර. රැවුල කොන්ඩේ දෙකටම. සහ Hair Wash එකකුත් දාගන්නවා. A/C කරපු පොට් එකක කරන්නෙ ඉතිං.
  5. Lionzzz

    රැවුල කපන Razor

    bump
  6. Lionzzz

    Youtube down

    Seems like working for me now Device : PC Home Page එකෙ Case එකක් තියෙනවා වගේ. මාත් එක වැඩ නැති නිසා Channel එකකට ගියා Cache අවුලක්ද කියලා Confirm කරගන්න. ------ Post added on 1771380611
  7. Lionzzz

    ලංකාවෙ කෙල්ලො සහ ප්‍රපෝසල්..

    මේ කතාවනම් අමුම අමු ඇත්ත. සමහර කෙල්ලො ගෙවල් වල Pressure එකට හා කියනවා. ඒ උනාට කතා කරද්දි, දවසක් දෙකක් මීට් උනාම තේරෙනවා උන්ට අපිව සෙට් නෑ කියලා. සමහරු නම් ශේප් එකේ ඇහුවාම කියනවා. සමහරු ඒත් නෑ. සමහර Parents ලා ඉන්නවා අමුම අමු Track. උන් දරුවට පෙන්නනෙ නැතුව ෆොටෝ බලලා කැමතී කියනවා. ඊට පස්සෙ ටොපිය...
  8. Lionzzz

    නුගේගොඩ අවට අද රෑ ඉඳන් හෙට දවල් වෙනකල් වගේ දෙන්නෙක්ට ඉන්න තැනක් සෙට් කරපංකෝ... සෙෆ් තැනක්

    The Loft Colombo (Nawala)- ඉස්සර නම් මේක හොදයි. දැන් නම් කොහොමද මංදා. Parking නම් Limited. Silvikris Villa (Nugegoda) - මෙතනත් ශේප්. 10ට අඩුයි මේ තැන් වල
  9. Lionzzz

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    Congrats Sri Lanka Team
  10. Lionzzz

    අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

    මෙවා නම් විකාර වැඩ, එක්කෝ ඕවා පටන් ගන්නකොටම නවත්තන්න ඕන. කාලයක් කරන් යන්න දීලා ඊටපස්සෙ නින්දෙන් ඇහැරිලා වගේ ඇවිල්ලා ඕවා කරන එක නම් මහා විකාර වැඩක්. හරි Process එකක් නෑ වැඩක් කරන්න. Personally මං හිතන්නෙ ඕනම දෙයක් කරන්න ඕන නියාමනයක් යටතෙ, සමහර වෙරලවල් වල පයින් ඇවිදගෙන යන්නත් අමාරුයි, කඩවල්/හටි...
  11. Lionzzz

    🔴 Breaking : ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට - 4ක් රෝහලට [14.02.2026] 🔴

    කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. එම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය. තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ. https://sinhala.adaderana.lk/news/221328 >>>> 🔴Breaking ...

    No contents