හරි මාත් මේ විස්තර දැනගන්න තමයි මේකෙ Thread එකක් දැම්මේ. මොකද මං අනන්තවත් දැකලා තියෙනවා Garmin එකත් එක්ක iPhone එක පාවිච්චි කරන අය (අනිවා Garmin එක Android එකත් එක්ක පාවිච්චි කරන්වට වඩා සමහර ෆීචර්ස් උදා : Google Maps Mirroring වගේ දෙවල් කරන්න බැරි වෙන්න පුලුවන්.) . මගේ Requirement එක Activity...