1. markhaloce

    ElaKiri Programmer's Club

    ප්‍රෝග්‍රමිං තියෙන්නෙ පාඩම් කරන්න නෙමේ බං :D එවෙලෙ හිතල ලියන්න :yes:
  2. markhaloce

    Colombo-Western Region Megapolis Plan

    බටහිර කළාපීය පුරවරයක් දැන් බයියො කියයි ලඞ්කාවෙන් කෑල්ලක් බටහිර අධිරාජ්‍යයවාදීන්ට දෙන්න යනව කියල :dull: :dull: :dull:
  3. markhaloce

    මහින්ද අගැමැති වෙයිද

    වෙන්නෑ :no: :no: :no:
  4. markhaloce

    Forum වල දාන්ඩ image upload කරන්ඩ හොද Site?

    postimage.org මාත් මේක :D :D :D
  5. markhaloce

    ලංකාවේ එකට ඉන්න පුලුවන්ද?

    පුළුවන් සිඞ්හලයෝ.. :yes: :yes: :yes: දෙන්නම අවිවාහක නං අවුලක් නැතිවෙන්න ඕනෙ දන්න තරමින් :yes: :yes:
  6. markhaloce

    සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

    තේරුන්නෑ සිඞ්හලයෝ :eek: :eek:
  7. markhaloce

    -What are you Downloading now- Part II

    ඇයි බං මං ලඞ්කාවෙ නෙමේ කියල හිතන්න කිසිම හේතුවක් නෑනෙ :shocked: :shocked: දන්නවනං කියා දෙනව සිඞ්හලයෝ :yes: :yes: මාත් හරියට දන්නෙ නැති නිසයි එකක් හදල කිව්වෙ :D :D :D
  8. markhaloce

    හෙමින් ද යන්නේ

    මුන් මොක්කුද මං ගිය අවුරුද්දෙ ඕලෙවල් ලියන්න ඉස්කෝලෙ ගිය ස්පීඩ් එකේ හැටියට :lol: :lol: හැබැයි එනකොට නං මං චීටටත් වඩා ස්පීඩ් :D :D :D
  9. markhaloce

    Kawda %&(*#$)(#^% k korala tiyena wede

    රෙප් වලට ජිෆ් ගොඩක් දාන්න බෑ :D :D දාන්න පුළුවන්නම් දනී පන්න පන්න පළිගන්න හැටි :baffled:
  10. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    උන් දෙන්න එකතුවෙන්නෑ :D
  11. markhaloce

    ElaKiri Programmer's Club

    කෝඩිං මතක හිටින්නැත්තං මරුනෙ බං :D :D ඒක අනිවා විය යුතු දෙයක් :yes: නැත්තං වෙන්නෙ ගිරව දාන්න පුරුදු වෙන එක :yes: :yes: ප්‍රෝග්‍රෑමිං තියෙන්නෙ එවෙලෙ හිතල එවෙලෙ ලියන්න :yes: :yes: නැතුව වෙන උන් ලියපුව පාඩං කරන්න නෙමේ :D
  12. markhaloce

    ElaKiri Programmer's Club

    මම නම් ප්‍රෝග්‍රෑමිං කරන්න වීඩියෝ ටියුටෝරියල් බලල නෑ බං :no:
  13. markhaloce

    හාඩ් Disk දෙකක් හයි කරන්න

    මගෙ කේසින් එක ඇල්ලුවාම කරන්ට් වැදි වැදි තිබ්බනෙ බං අවුරුදු ගානක් :D :D දැන් නං නෑ.. :D :D තාම නං මොකුත් වෙලා නෑ :D :D එහෙම වදින කාලෙ ෆිල්ම් එකක් එහෙම බලන්නෙ යූ එස් බී පෝට් එකට ඇඟිල්ල තියාගෙන කකුලත් බිම තියං :D :D ඒ පොඩිකරන්ට් එක වදිද්දි අතට මාර සනීපයි බං :baffled: :baffled: :baffled:
  14. markhaloce

    ElaKiri Programmer's Club

    මට නං සෙට් වුනේ මූ ලියපු පොත් බං :dull: :dull: ජාව නං පොත් කියෝල නෑ... :no: :no: ඒත් මුගෙ C++ පොත නං පට්ට :D :D :D ඒ වගේම ජාව එකත් පට්ටෙට විස්තර කල්ල ලියල ඇති :yes: :yes:
  15. markhaloce

    Latest video- new phone

    :dull: :dull: :dull: :dull:
  16. markhaloce

    Latest video- new phone

    TRC එකෙන් ලියුම් ඕනෙ වුනේ නැද්ද ඩෙයියෝ ? :dull: :dull:
  17. markhaloce

    Windows 10 Insider Preview aka use karana set aka

    එහෙනං ඩුවල්බූට් දාපං :yes: :yes:
  18. markhaloce

    Torrent Direct Download

    මොකුත් එපා :D :D :D දිගටම කරගෙන පලයං :D :D රෙප්
  19. markhaloce

    How Powerful is your Passport??

    සිඞ්හලු සදා අනාතයි :( කහවෙලා :no: :no:

    No contents