එක එක වල් බල්ලො හදනව සොෆ්ට්වෙයා :D :D අපිට ඕනෙ එක නෙමේ ඉන්ස්ටෝල් වෙන්නෙ :D :D
ප්ලේයර් එකක් හොයන එකාට මොන රෙද්දකටද ටූල්බාර් :angry:
ක්‍රොම් වල නම් රීසෙට් කලාම ඔය ඔක්කොම අයිං වෙනව :yes: :yes:
නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දැන් හරියන්නෑ බං :( :(
උන්ගෙ ඕන්නැති රෙද්දවලුත් ඩිෆෝල්ට්...