බිස්නස් සිඞ්හලයෝ බිස්නස්.. :yes: :yes: :yes:
ධාතු කියල පෙන්නුව කියල සිඞ්හලු ඔතන්ට ගිහිං ඕක පරීක්ෂා කරන්න යනවයැ :lol: :lol:
ඉතිං උං පේර ඇට ටිකක් හරි කමක් නෑ හොඳ ලස්සන රෙදි කෑල්ලක තියල වීදුරු පෙට්ටියක දාල පෙනන්නව :yes: :yes:
ධාතු මාධ්‍යය ආයතන වලට කන්නද :yes:
ඒකෙන් ලැබෙන ප්‍රසිද්ධිය ප්‍රචාරයයි...