ඉස්සර ලාල් කාන්තගෙන් ඇහැව්වා jvp එක ඇයි මහින්දට බනින්නේ කියලා,
ඌ පැහැදිලිව කිව්වා jvp එක කතා කරන්නේ කාගේ උනත් වැරදි , ඒකට පක්ෂේ අදාළ නෑ කියලා,
ඒ වෙලාවේ පවතින රජය මහින්දගේ නිසා සාපේක්ෂව වැරදි වැඩිපුර කරන්නේ පවතින ආණ්ඩුව ඊනිසා මහින්දගේ ආණ්ඩුව කරන වැඩ / ලඟදි කරපු වැඩ වැඩිපුර විවේචන කෙරෙනවා කියලා...