ජෙප්පෝ ඇයි මෙහෙම
සිරස ජෙප්පොන්ට බැන්නේ නෑ මතක ඇති කාලෙකට
ඊ උනාට මොකෝ බන් මෙච්චර ජෙප්පෝ සිරසට බනින්නේ
මට මුන් එපාම උනා


ඊ උනාට මොකෝ බන් මෙච්චර ජෙප්පෝ සිරසට බනින්නේ
මට මුන් එපාම උනා




සිරස ජෙප්පොන්ට බැන්නේ නෑ මතක ඇති කාලෙකට
ඊ උනාට මොකෝ බන් මෙච්චර ජෙප්පෝ සිරසට බනින්නේ
මට මුන් එපාම උනා



සිරසට බන්නහම උඹට එපා උනේ මොකෝ සිරස උඹේ බුදලයක්ද ?![]()
ආපහු චන්දයක් ලග එනවලු නේද.. දාමුද මේ පාරත් thread එකක්.. 
සිරසට බන්නහම උඹට එපා උනේ මොකෝ සිරස උඹේ බුදලයක්ද ?![]()


සිරාවටම මොකෝ බං ඔච්චර රනිල්ට කඩේ යන්නේ .
![]()
sri kiyanne loku jeppek ne ai oka danne naththe thama.?![]()

ඉස්සර උන් කිව ඒවා ඇහැව්වේ , දැන්![]()

දන්නේ නැහැ බන් ....බයියෝන්ටනේ එහෙම හිතෙන්නේ ගොඩක් ...අර ව්‍යවස්ථාව උල්ලංගනය කරපු කෙස් එකට බැහැල වැඩ කරපු සිද්දියෙන් ....
එහෙම කරපු එක හොදයි නැත්තන් දිගටම ව්‍යවස්ථාව උල්ලංගනය වෙනවනේ ..
හැබයි ඉතින් JVP සපෝර්ට් කරන එකෙක් විදිහට JVP එකේ මේ මැදිහත්වීම පක්ෂයට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලනම් මටත් හිතුනා ...තව අවුරුදු දෙකක් මහින්දට රට පාලනය කරන්න දුන්නම් ලබන සැරේ JVP චන්ද ගාන හොදට වැඩි කරගන්න තිබ්බා කියන මතයේ මම ඉන්නේ

හොද වැඩේ සිරස ට මුන් තමයි වුන්ව ඔලුව උද තියන් හිටියේ වුන්ගේ කටින් ම පැන්නා තව තව බැන ගනින්
මොකක්ද බං
ඉස්සර ලාල් කාන්තගෙන් ඇහැව්වා jvp එක ඇයි මහින්දට බනින්නේ කියලා,
ඌ පැහැදිලිව කිව්වා jvp එක කතා කරන්නේ කාගේ උනත් වැරදි , ඒකට පක්ෂේ අදාළ නෑ කියලා,
ඒ වෙලාවේ පවතින රජය මහින්දගේ නිසා සාපේක්ෂව වැරදි වැඩිපුර කරන්නේ පවතින ආණ්ඩුව ඊනිසා මහින්දගේ ආණ්ඩුව කරන වැඩ / ලඟදි කරපු වැඩ වැඩිපුර විවේචන කෙරෙනවා කියලා ,,
2015 ට සාපේක්ෂව ලොකු වෙනසක් තියනව jvp දේශපාලන වේදිකාවේ
මෙහෙම ගියොත් චන්ද වලින් ලොකු ප්‍රමාණයක් නැති වෙනවා![]()
එක එච්චර වැදගත් දෙයක් නෙමේ පොඩි බයි අතල් එකක් ...වසන්තට උත්තර දෙන්න දෙන්නේ නැතුව මදය වේදියෝ තුන්දෙනාම එක වෙලාවේ කෑ ගහනවා අද්යාපන පවුගලිකකරණය ගැන....ඔය කතාව අහපු බයියෝ ටිකට පොඩ්ඩක් හැපී ..එච්චරයි දම්මික පෙරේරා කියනවා ලංකාවේ පවුගලික විශ්වවිද්‍යාල ගැන ඇත්ත කතාව

ඉස්සර උන් කිව ඒවා ඇහැව්වේ , දැන්![]()








