වැරදි...එක දවසක් අපි අන්නසි වත්තක් මැදින් යන ගමන් කතා කර කර ඉන්නකොට මම ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට ඇපල් කැඩුවෙ ඇපල් ගහට පයින් ගහලා කියලා චතුර කිවිවා..මම එක විස්වාස කරන්න අපහසුයි කිවිවා ඉන්න මම එක කරලාම පෙන්වන්නම් කියලා සරම කැහැපොට ගහන් අන්නාසි පදුරකට පයින් ගැහුවා..ගැහුවට අන්නාසි ගෙඩිය කැඩුනෙ නැ...එත්...