එහෙනම් මල්ලියෙ හොදයි කියලා හිතෙන කෙනෙක් ගෙන් උත්තරයක් අහගත්තා කියලා මට ගැටලුවක් නැ..මොකද නොතෙරෙන දෙකට එක පාරට උත්තරයක් දෙන එක මගෙ සිරිතක් නෙමෙයි.අනික මම සියල්ලදත් කෙනෙක් හො ඊට එහා දැනුමක් තියෙන කෙනෙක් කෙනෙක් නෙමෙයි හැමදෙම එක පාරින් තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙමෙයි..මම බොහොම සාමාන්‍යය...