අෆ්ෆා කාලයක් තිබ්බා නින්ද යන්නේ නැති...........
මහ රෑ වෙනකං මේකේ තමා රාජකාරිය.........
මම ත්‍රෙඩ්ස් ගොඩක් කරලා තියෙනවා.......
ලඟකදි නං මුකුත්ම දාන්න වුනේ නැහැ....................
වැඩ වැඩි නිසා.............
ඒත් මාර ආසයි ඉස්සර වගේ ෆ්‍රී එකේ ත්‍රෙඩ් එකක් දාගෙන ඉන්න තියේනං...