උදව්_කරපන්_මචෝ
මචන්ලා මේ September 30 CCNA 640-802 syllabus එක වෙනස් වෙනවා කියල දැනගන්න ලැබුනා.ඉතින් මට මේ අලුත් syllabus එක (Routing and switching ) යටතේ CCNA එක කරගන්න ඕනේ බන්. :) ... ඉතින් දැන් තීරණයක් ගන්න බැරුව ඉන්නේ VTA එකේ කරනවද නැත්නම් greatlake එකේ කරනවද කියල.Winsys නම් චාටර් බන් ඒ...